මුලින්ම මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා නැති අය පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්නකො.... http://bit.ly/2YqDIhT ඒ කරලා B01363093මගේ රෙෆ් කෝඩ් එක එක ගහන්න
මේකට අපට ඕන කරන දේවල් =
- UFO Vpn App
- Parallel Space Lite App
- සහ Facebook Account 11 ක් ( ෆේස්බුක් එකවුන්ට් පරණ වෙන්න ඕන නෑ අලුත්ම එකවුන්ට් 10ක් හෝ ඊට වඩා පාවිච්චි කරන්න පුලුවන්නම් වඩාත් හොදයි )
හොදයි දැන් අපි බලමු කොහොමද Unlimited Points ගන්නේ කියල.
- මුලින්ම අපට ඕන කරනවා UFO Vpn කියන App එක
- ඊළගට ඔයාලගේ Phone එකේ තියෙන BuzzBreak App එක Open කරගෙන හදාගත්ත අලුත් Facebook Account ( මේක හැමවෙලේම ලොග් වෙන්න පුළුවන් Account එකක් වෙන්න ඕන. මොකද මේකෙන් තමයි අපි සල්ලි ගන්න යන්නේ.) එකෙන් එකට ලොග් වෙන්න. කැමතිනම් මගේ Invite Code එක ඇප් එකට දෙන්න එතකොට point 100ක් හම්බෙනවා. මගේ Code එක [B01363093] ඒ වගේම අලුත් Facebook එකවුන්ට් එකකින් ලොග් වෙන්න කිව්වේ පරණ අපි වැඩ කරපු Buzz එකවුන්ට් එකෙන් vpn දාල ලොග් උනොත් ඒ එකවුන්ට් එක අයින් කරනවා එයාල. ඒ වගේම මේ ක්‍රමේ පාවිච්චි කරන හැම වෙලාවකම VPN එක On කරගෙන ඉන්න.
- ඊළගට ඕන කරනවා Parallel Space Lite App එක. මේකට parallel Space Lite 64 Support App එකත් Phone එකට දාගන්න ඔන.
- ඊට පස්සේ මුලින්ම UFO Vpn App එක ඕපන් කරගෙන Power බටන් එක Click කරන්න. එතකොට ඔයාලගේ VPN එක මාරු වෙයි.
- ඊළගට Parallel Space Lite App එක ඕපන් කරගෙන එකට
- Facebook App එකයි BuzzBreak App එකයි දාගන්න.
- ඊළගට Facebook App එක Open කරලා ඔයාල හදාගත්ත Account 11න් ඉතුරු 10 තියෙන්නේ ඒ 10 ( ඔයාල අර phone එකේ BuzzBreak එකට Add කරපු Facebook Account එක මේකට දාගන්න එපා.) මේකට Add කරගන්න ( මතක තියාගන්න Parallel Space Lite App එකේ Facebook එකට තමා මේ Account 10 Add කරගන්න ඕනේ )
- දැන් Facebook App එකෙන් එක Account එකකට ලොග් වෙලා ආයෙම Parallel Space Lite App එක ඕපන් කරගන්න. ඒ කරලා එකෙන් BuzzBreak App එකට ලොග් වෙන්න. ලොග් වෙලා අලුත් එකවුන්ට් එකක් හදාගන්න. හදාගෙන ඔයාල අර Phone එකේ Buzz App එකේ තියන Invite Code එක මේකට දෙන්න.
- එතකොට ඔයාලගේ Phone එකේ ඒ කියන්නේ ඔයාල Mainly පාවිච්චි කරන Buzz App එකට Point 1000ක් ඇඩ් වෙනවා. ඊළගට Wallet Tab එකට ගිහිල්ල Checked In Click කරන්න. තප්පර 30ක් ඒ ඇඩ් එක බැලුවම Point 800ක් හම්බෙනවා. එකෙන් Ref Commiss එක Point 160 ක් ඔයාගේ Main Account එකට ඇඩ් වෙනවා. ඊළගට Home Tab එකේ gift Icon එක 4 පාරක් Click කරන්න. එතකොට Point 75 ගානේ 4ක් = 300 ක් ඇඩ් වෙනවා. එකෙන් කොමිස් එක 15 ගානේ 60 ඔයාගේ Main එකවුන්ට් එකට ඇඩ් වෙනවා.
- ඊළගට Buzz App එකෙන් අයින් වෙන්න. අයෙමත් Parallel Space Lite App එක ඕපන් කරලා එකෙන් Buzz App එක ඩිලීට් කරන්න. App එක උද ටච් කරගෙන එක උඩින් මතු වෙන ඩස්පින් එකට ඇදල දැම්මම ඩිලීට් වෙනවා. අයෙමත් යට තියෙන ධන අයිකන් එක ක්ලික් කරලා Buzz App එක Parallel Space Lite App එකට ඇඩ් කරගන්න. එතකොට අලුත් Buzz Account එකක් හදාගන්න පුළුවන්. Parallel Space Lite App එකෙන් ආයේ Buzz App එක ඕපන් කරන්න කලින් Parallel Space Lite App එකේ තියෙන Facebook App එකට ගිහිල්ල ඉන්න Account එකෙන් ලොග් අවුට් වෙලා අලුත් එකවුන්ට් එකකට ලොග් වෙන්න. ඊට පස්සේ Buzz App එක Open කරලා ආයෙම අලුත් Account එකක් හදාගෙන ඔයාලගේ Main Account එකේ Invite Code එක දීල උඩ අංක 7 යටතේ තියන විදිහාට නැවත කරන්න.
- ඒ වගේ අනිත් Facebook එකවුන්ට් ටිකෙනුත් ලොග් වෙලා කරන්න එතකොට ඔයාලට Point ගන්න පුළුවන්. මතක තියාගන්න කරලා ඉවර උනාම Facebook එකවුන්ට් ඩිලීට් කරන්න එපා. මොකද පස්සේ ආයේ එවගෙන්ම ලොග් වෙලා Wallet Tab එකේ Checked In කරාම එකේ පොයින්ට් වලත් ref ගාන අපට Main Account එකට ගන්න පුළුවන්.
දැන් අපි ගණන් හදල බලමු
- එක එකවුන්ට් එකකින් පලවෙනි වතාවට හම්බෙන මුළු ගාන = 1000 + 160 + 20 + 15 + 15 + 15 + 15 = 1240 යි
- එකවුන්ට් 10 න් = 1240 * 10 = 12,400
එතකොට දවස පතා දවස් 7ක් Checked In වීඩියෝ එක බලනවට එක එකවුන්ට් එකකට මුළු එකතුව 2110 ක් හම්බෙනවා ඒ කියන්නේ කොමිස් එක 650 ක් එකවුන්ට් 10න ම කොමිස් එක 650 * 10 = 6500 යි
මේ විදිහට ඔයාලට කැමති එකවුන්ට් ගානකින් පොයින්ට් එකතු කරගන්න පුළුවන්. ෆේස්බුක් එකවුන්ට් හදද්දී මතක ඇතිව Gmail වගේ මේල් එකක් පාවිච්චි කරන්න ටෙම්පරි මේල් වලින් එකවුන්ට් හදන්න එපා. ප්‍රස්නයක් තියේනම් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ දාන්න.
මේ විදිහට ඔයාලට කැමති එකවුන්ට් ගානකින් පොයින්ට් එකතු කරගන්න පුළුවන්. ෆේස්බුක් එකවුන්ට් හදද්දී මතක ඇතිව Gmail වගේ මේල් එකක් පාවිච්චි කරන්න ටෙම්පරි මේල් වලින් එකවුන්ට් හදන්න එපා. ප්‍රස්නයක් තියේනම් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ දාන්න.
0 comments:
Post a Comment